දිවයින හරහා පැයට කිලෝමීටර 50 ඉක්මවූ තද සුළං - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

දිවයින හරහා පැයට කිලෝමීටර 50 ඉක්මවූ තද සුළං

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ යන පළාත්වලට සිහින් වැසි වාර කිහිපයක් අද දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි ඔවුන් සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad