ඩෙංගු රෝගීන් හැටනව දහස් 380යි- ප්‍රවේශම් වන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

ඩෙංගු රෝගීන් හැටනව දහස් 380යි- ප්‍රවේශම් වන්න

මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව හැටනව දහස් 380ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි. වසරේ මේ දක්වා සිදුව ඇති ඩෙංගු මරණ ගණන 200ක්. පාසල් ළමුන් අතර ඩෙංගු ව්‍යාප්තිය සියයට 20කින් පමණ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad