ආර්ථික වර්ධන වේගය 3.8%ට වැටේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

ආර්ථික වර්ධන වේගය 3.8%ට වැටේ..

2017 වසරේ මුල් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 3.8%ක් යයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව කියයි.

දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad