බිරින්දෑවරු 22යි දරුවන් 115යි – මෙන්න රජා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

බිරින්දෑවරු 22යි දරුවන් 115යි – මෙන්න රජා

සෞදිය රාජ්‍ය කියන්නේ ලෝකයේ අනෙකුත් රටවල් වලට වඩා හුගක් වෙනස් රටක්. වෙනස මොකක්ද කියලා අමුතුවෙන් ඔයාලට කියන්න ඕනේ නැහැනේ.

විශේෂයෙන්ම සෞදියේ විවාහය කියන්නේ 1කින් 2කින් නතර වෙන දෙයක් නෙමෙයිනේ, 10ක් 20ක් වෙනකන් යනවා. ඉතිං ඒ විදිහට විවාහයන් රැසක් කරගත්තු සෞදියේ ඉන්න විශේෂිත පුද්ගලයෝ කිහිපදෙනෙක් ගැන තොරතුරු කියන්නයි මේ සූදානම.

ඒ ගැන විස්තර පහත තියෙන ඡායාරූප වලින්ම විස්තර බලන්න…

රජුගේ නම – saud bin abdulaziz al saud – බිරින්දෑවරු 22යි දරුවන් 115යි...


රජුගේ නම – Abdullah Bin Abdulaziz – බිරින්දෑවරු 30යි දරුවන්යි 35...


රජුගේ නම – Abdul Aziz Ibn Saud – බිරින්දෑවරු 22යි දරුවන්යි 100...


රජුගේ නම – Kind Fahd – බිරින්දෑවරු 11යි දරුවන්යි 10...


රජුගේ නම – Abdul Muhsin Bin Abdulaziz Al Saud – බිරින්දෑවරු 11යි දරුවන්යි 10...


රජුගේ නම – Khalid Bin Abdulaziz Al Saud – බිරින්දෑවරු 4යි දරුවන්යි 10යි...


රජුගේ නම – Talal Bin Abdulaziz Al Saud – බිරින්දෑවරු 4යි දරුවන්යි 15යි...

No comments:

Post a Comment

Post Bottom Ad