මාලිංග, ඇන්ජි කළ සැලැස්ම මිලියන 20කගේ සිත් රිදවමින් තිසර, සීකු විනාශ කළ හැටි මෙන්න



ශූරයින්ගේ කුසලානය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හරින්ට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ඊයේ පරාජයට විශාලම හේතුව විය. පාකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය නායක සෆ්රාස් අහමඩ් ලසිත් මාලිංගගේ පන්දු හමුවේ තිසර පෙරේරාට හා සීකුගේ ප්‍රසන්නට ලබාදුන් පහසු උඩපන්දු දෙකක් ගිලිහි යාම ඊයේ තරඟය ශ්‍රීලංකාව පරාජය වීමට විශාල හේතුව විය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment