මාලිංග, ඇන්ජි කළ සැලැස්ම මිලියන 20කගේ සිත් රිදවමින් තිසර, සීකු විනාශ කළ හැටි මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

මාලිංග, ඇන්ජි කළ සැලැස්ම මිලියන 20කගේ සිත් රිදවමින් තිසර, සීකු විනාශ කළ හැටි මෙන්න



ශූරයින්ගේ කුසලානය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හරින්ට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ඊයේ පරාජයට විශාලම හේතුව විය. පාකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය නායක සෆ්රාස් අහමඩ් ලසිත් මාලිංගගේ පන්දු හමුවේ තිසර පෙරේරාට හා සීකුගේ ප්‍රසන්නට ලබාදුන් පහසු උඩපන්දු දෙකක් ගිලිහි යාම ඊයේ තරඟය ශ්‍රීලංකාව පරාජය වීමට විශාල හේතුව විය.


No comments:

Post a Comment

Post Bottom Ad