ඥාණසාර හිමි 2020 දී ජනපතිකම ඉල්ලයි? - මෙන්න ඉඟිය - වීඩියෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

ඥාණසාර හිමි 2020 දී ජනපතිකම ඉල්ලයි? - මෙන්න ඉඟිය - වීඩියෝ

බොදු බල සේනා සංවිධානය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී එහි ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ මහතා 2020 ජනාධිපතිවරණය පිළිබඳ සඳහන් කරමින් ඉඟි පළකළේ  පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් 'ජනපති අපේක්ෂක' ලෙස ඉදිරිපත්වන බවක්.

No comments:

Post a Comment

Post Bottom Ad