අධිවේගී මාර්ගයේ තෙල් බවුසරයක් පෙරලී ගිනිගනී.. 123ක් මරුට.. තව පිරිසකට තුවාල..

තෙල් ප‍්‍රවාහන බවුසරයක් පෙරලී ගොස් ගිනි ගැනීම නිසා 123 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුර සිදුව ඇත්තේ පකිස්තානයේ බහවල්පූර් හි අධිවේගී මාර්ගයකදීය. අනතුරෙන් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයිද සදහන්ය.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment