හොඳම 11දෙනාගෙන් දික්වැල්ලට ලොකු තැනක් – විරාට් කෝලිට තැනක් නැති වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

හොඳම 11දෙනාගෙන් දික්වැල්ලට ලොකු තැනක් – විරාට් කෝලිට තැනක් නැති වෙයි


මෙවර ICC ශුරයින්ගේ කුසලානයේ දැක්වූ දක්ෂතා අනුව ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක් වන www.cricket.com.au හොඳම ක්‍රීඩකයින් 11දෙනාගෙන් යුතු කන්ඩායම නම්කොට තිබෙනවා.‍ එම කණ්ඩායමට එංගලන්ත ක්‍රීඩකියන් 4දෙනෙකු ඇතුළත් වන අතර එක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුටද එහි ඉඩ වෙන්ව තිබෙනවා.

ඒ නිරෝෂන් දික්වැල්ලට. කෙසේ වෙතත් ඉන්දියානු සුපිරි පිතිකරු විරාත් කෝලිට මේ කණ්ඩායමේ හිමිවෙලා තියෙන්නේ 12 වෙනි තැන. ඒ කියන්නේ අතිරේක ක්‍රීඩකයා.

එම කණ්ඩායම මෙසේයි...

1. Shikhar Dhawan (India)
2. Tamim Iqbal (Bangladesh)
3. Kane Williamson (New Zealand)
4. Joe Root (England)
5. Eoin Morgan (England) (c)
6. Ben Stokes (England)
7. Niroshan Dickwella (Sri Lanka) (wk)
8. Adil Rashid (England)
9. Hasan Ali (Pakistan)
10. Josh Hazlewood (Australia)
11. Morne Morkel (South Africa)
12th man: Virat Kohli (India)




No comments:

Post a Comment

Post Bottom Ad