පියුමිගේ අලුත්ම පෙම්වතා ලංකාවේ ප්‍රසිද්ධ නයිට් ක්ලබ් එකක හිමිකරුවෙක්? (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 28, 2017

පියුමිගේ අලුත්ම පෙම්වතා ලංකාවේ ප්‍රසිද්ධ නයිට් ක්ලබ් එකක හිමිකරුවෙක්? (PHOTOS)

ලංකාවේ පුවත් මවන්නියක් වූ පියුමි හංසමාලි නිරතුරු උණුසුම් පුවත් මවන්නියක් ලෙස ප්‍රසිද්ධය. ඇයගේ පෞද්ගලික කිහිපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධවීම නිසා කලක් පියුමි ෆේස්බුක් හි වැඩි කතාබහට ලක්වුනා. එමෙන්ම නිරතුරු ,කලහකාරී ලෙස හැසිරීම් සහිත ඇයගේ වීඩියෝ සහ ඡායාරුප ප්‍රසිද්ධ වුනා.

නමුත් විවිධ පුද්ගලයන් සමග ආදර සම්බන්ධතා පිළිබඳව පියුමිට නිතර කතා හැදුනා. මෑතකදී හිටපු ඇමතිවරයෙකුගේ සමීපතයෙකු සමගද පියුමි ආදර සම්බන්ධයක් ඇති කරගත් බවට බුකිය පුරා
ඡායාරුප හුවමාරු වුනා. කෙසේ වෙතත් අලුත්ම ආරංචිය වන්නේ පියුමි නව ආදර සම්බන්ධයක් පටන්ගෙන ඇති බවයි. ඒ කොළඹ නගරයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක හිමිකරුවෙකු සමග බවයි. 

ළඟදී ප්‍රසංගයක් සඳහා විදේශ රටක ගායකයෙකු ගෙන්වීමට මුලික වුයේද මෙම ආයතනය බවයි පැවසෙන්නේ. නමුත් එම ගායකයා එම සංහාරය අතරමගදී නවතා දැමුවා. පියුමි හංසමාලි සමග ගත් ඡායාරුප බුකියේ මුදාහැරීම නිසා මෙම සම්බන්ධය ගැන සැමතැනම කතා කරන්නට පටන්ගෙන තිබේ. 

ඊට අදාළ ඡායාරුප පහතින්…
 
 

Source : lankarahas.com

No comments:

Post a Comment

Post Bottom Ad