කෝටි ගණන් ඇමති වාහන ගෙන්වීම මේ අවුරුද්දටම වෙන් නෑ - ජනපතිගෙන් නියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 30, 2017

කෝටි ගණන් ඇමති වාහන ගෙන්වීම මේ අවුරුද්දටම වෙන් නෑ - ජනපතිගෙන් නියෝගයක්

පසුගියදා මාධ්‍ය තුළ දැඩි කථාබහටත් විවේචනයටත් ලක්වූ කෝටි ගණනක් වැය කර ඇමතිවරුන්ට  අලුතින්
වාහන ගෙන්වීම පිළිබඳ තීරණය කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේ ඒ ගැන පවතින විවේචන සම්බන්ධයෙන් විවිධ අදහස් පළවී ඇත. 

එම අවස්ථාවේ ඇමතිවරුන් කිහිපදෙනෙකු දන්වා ඇත්තේ මෙතරම් දැඩි විවේචන තිිබියදී මෙවැනි ආපදාවක් තිබියදී එවැනි ක්‍රියාවක් ජනතාවගේ දෝෂදර්ශනයට හාා රජය අපකීර්තියට පත්වන්නට හේතතුවක් විය හැකි බවයි.ජනපතිවරයා එම අවස්ථාවේ එය පිළිගෙන තිබෙන අතර පසුව දන්වා ඇත්තේ මෙම 2017 වසර තුළදී එවැනි වාහන ගෙන්වීමක් සිදුකරන්නට තමා ඉඩ නොතබන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad