නායයෑම ගැන මුලින්ම කිව්වේ අපි! – චතුර සේනාරත්න (VIDEO)

අරණායක නායයෑම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ප්‍රථමයෙන්ම දැනුවත් කලේ තමන් නායකත්වය දරණ සමාජසේවා සංවිධානයක් බව චතුර සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

අරණායක නායයාමෙන් පීඩාවට පත් සියලු දෙනාටම මේ වනවිට සියලු පහසුකම් සැලසීමට තමන් මැදිහත් වී කටයුතු කල බව ඔහු සඳහන් කලා.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment