නායයෑම ගැන මුලින්ම කිව්වේ අපි! – චතුර සේනාරත්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 21, 2017

නායයෑම ගැන මුලින්ම කිව්වේ අපි! – චතුර සේනාරත්න (VIDEO)

අරණායක නායයෑම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ප්‍රථමයෙන්ම දැනුවත් කලේ තමන් නායකත්වය දරණ සමාජසේවා සංවිධානයක් බව චතුර සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

අරණායක නායයාමෙන් පීඩාවට පත් සියලු දෙනාටම මේ වනවිට සියලු පහසුකම් සැලසීමට තමන් මැදිහත් වී කටයුතු කල බව ඔහු සඳහන් කලා.



No comments:

Post a Comment

Post Bottom Ad