මීතොටමුල්ල කුණුකන්දට පහන් පත්තු කරන ගමන් සෙල්ෆි ගගහා – පෙම් කෙල කෙල – පෙරටුගාමියෝ ගත්ත ආතල් මෙන්න! (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 20, 2017

මීතොටමුල්ල කුණුකන්දට පහන් පත්තු කරන ගමන් සෙල්ෆි ගගහා – පෙම් කෙල කෙල – පෙරටුගාමියෝ ගත්ත ආතල් මෙන්න! (PHOTOS)

මීතොටමුල්ල කුණුකන්ද නායයාමෙන් විපතට පත් ජනතාව සැමරීමට යැයි පවසමින් ඊයේ සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඉටිපන්දම් පත්තු කිරීමේ පුන්‍යකර්මයක් පැවැත්වුණා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ තවත් වාමාංශික කොටස් කිහිපයක් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකද තරුණ කොටස් වල දායකත්වයෙන් පැවති මෙම සැමරුම විහිලු තහලු , ප්‍රේම ජවනිකා රැසකින් සමන්විත විය. එම අවස්ථාවට අදාළ ජායාරූප සමාජජාල ගතවීමත් සමඟ ඒ පිළිබඳව දැඩි විරෝධයක් මේ වනවිට ඇතිවෙමින් පවතී.

කුණු කන්දකට යටවී මියගිය ජනතාවගේ මෘතදේහ වල ජායාරූප අලෙවි කරමින් සිය ජන්ද පදනම සහ ආධාර පදනම වැඩි කරගැනීමට උත්සාහ කල මෙම පිරිස බොහෝ සන්තෝශයෙන් ඉටිපන්දම් පත්තු කිරීම හරහා මියගිය ජනතාවට කර ඇති නිගරුව සුලුපටු නොවේ. එම අවස්ථාවේදී පැමිණ සිටි අලුත් පරපුරේ ජනමාධ්‍යවේදීන් යුවලක් නිදහස් චතුරශ්‍රයේ කණුවක් බදා ගනිමින් පෙම් කෙලින ආකාරය පහතින් දැක්වේ.





No comments:

Post a Comment

Post Bottom Ad