ආණ්ඩුව එළවන්න හැදූ මේනකාට මීතොටමුල්ලේදී අත්වූ ඉරණම ගැන ඇයගේ යහළුවෙකු දැමූ ෆේස්බුක් සටහනක් බුකිය කළඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 17, 2017

ආණ්ඩුව එළවන්න හැදූ මේනකාට මීතොටමුල්ලේදී අත්වූ ඉරණම ගැන ඇයගේ යහළුවෙකු දැමූ ෆේස්බුක් සටහනක් බුකිය කළඹයි


පසුගිය 14 වනදා සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ සිද්ධියෙන් බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වුණා. ඒ වගේම තවමත් අහිමි වූ ජීවිත සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

අපි මේ කියන්න යන්නේ මේ සිද්ධියෙන් මියගිය තවත් කාන්තාවක් ගැන. ඇය මේනකා සේනානායක. ඇයගේ යහළුවෙක් විසින් දැමූ ෆේස්බුක් සටහනක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

මේ එම සටහනයි.





No comments:

Post a Comment

Post Bottom Ad