මීතොටමුල්ලේ කුණු අමතක කරවූ සමන්තබද්‍රගේ රැස්වළල්ල, සයිටන් ගබ්සාව, ඇද උඩ සෙල්ලම් මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 21, 2017

මීතොටමුල්ලේ කුණු අමතක කරවූ සමන්තබද්‍රගේ රැස්වළල්ල, සයිටන් ගබ්සාව, ඇද උඩ සෙල්ලම් මෙන්න

අවුරුදු උදාවෙන් පසු හුවමාරුවෙන අවුරුදු සුභපැතුම් මෙවර සමාජ ජාලවල සැරිසැරුවේ නැහැ. ඒ වෙනුවට මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද නාය ගිහින් නැති වු ජීවිත ගැන ශෝක ප්‍රකාශ සහ එහි සංවේදී දර්ශන තමයි බුකිය පුරාම පැතිරුණේ.

රටේ ජනතාව ඒ ගැන කතා කරමින් සිටින මොහොතක ඉරාජ් වීරරත්න විසින් ආන්දෝලනාත්මක තවත් මියුසික් වීඩියෝවක් ඊයේ(20) අන්තර්ජාලයට මුදා හැරියා. මීතොටමුල්ල ඛේදවාචකය අමතක වූ බුකිවාසින්ගේ ප්‍රධාන මාතෘකාව වුනේ මේ වීඩියෝවේ දර්ශනයි. ඒ ගැන හොද සහ නරක ප්‍රතිචාරවලින් ඊයේ සවස සිට බුකිය පිරී ගිහින්.

ෆේස්බුක් සමාජජාල තුල දක්නට ලැබූ එම වීඩියෝව පිළිබඳ දක්වා තිබූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ.













 

No comments:

Post a Comment

Post Bottom Ad