ජැක්සන්ගේ බාල පුත් සජිතගේ අතගන්න ඉන්න සුන්දර යුවතිය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 21, 2017

ජැක්සන්ගේ බාල පුත් සජිතගේ අතගන්න ඉන්න සුන්දර යුවතිය මෙන්න

ජැක්සන් ඇන්තනිගේ බාල පුත් සජිත අනුරුද්ධ ඇන්තනි කියන්නේ පුංචි කාලේ ඉඳලම රංගනය නිසා ජනතාවගේ ආදරය දිනා ගත්ත නළුවෙක්. සජිත දැන් ආදරණිය පෙම්වතෙක්.

සජිත්ගේ අතගන්න ඉන්න ඇය නමින් බුවිනිකා හල්විටගේ. සජිත් එයාට ආදරේට කියන්නේ බූවි කියලයි. මේ දෙන්නගේ ආදරයට දැන් අවුරුද්දක් විතර වෙනවා කියලා තමයි ආරංචි. සජිත් කියන විදිහට ඇගේ ආදරය ඔහුට ලැබුණු එකත් පුදුමයිලු. ඒකට හේතුව විදිහට සජිත් නම් කියන්නේ “මේ විදිහට රැවුල වවාගත්ත,කොන්ඩේ වවාගත්ත අපිළිවෙලට ඉන්න කෙනෙක්ට ආදරේ කරන්න තරම් එයා සරළයි කියලයි.

මේ සජිත්ගේ පෙම්වතියගේ ඡායාරූප කිහිපයක්.

 







 

No comments:

Post a Comment

Post Bottom Ad