ලෝ වටා සිටින අපේ ඇත්තන්ට අලුත් අවුරුදු සමරන්න හරිම නැකත් මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 12, 2017

ලෝ වටා සිටින අපේ ඇත්තන්ට අලුත් අවුරුදු සමරන්න හරිම නැකත් මෙන්න

පෘථිවියට සාපෙක්ෂව සූර්යාගේ චලිතය සැලකීමේදී, සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් අලුත් අවුරුද්ද උදාවෙයි.  ඒ නිසා ලෝකවාසී සැමටම අලුත් අවුරුද්ද උදාවන්නේ එකම මොහොතකය.

එහෙත් අවුරුදු චාරිත්‍ර‍ සඳහා ශුභ නැකත් වේලාවන් සැකසිය යුත්තේ අදාල රටේ අදාළ නගරයේ අක්ෂාංශ හා දේෂාංශ ගත පිහිටුම, එම නගරයට හිරු උදාවන සහ බැසයන වේලාව ඇතුළු ජ්‍යෝතිර්විද්‍යාත්මක කරුණු සැලකිල්ලට ගනිමින්ය.

ඒ අනුව  ලොවටා සිටින අලුත් අවුරුදු සමරන ජනතාව වෙනුවෙන් පාරම්පරික ජ්‍යෝතීර්වේදී, ඇල්පිටියේ ඉන්දික බෙන්තර විතානගේ මහතා විසින් ඉතා නිවැරදි ලෙස සැකසු අලුත් අවුරුදු නැකත් පහත පරිදි  වේ.






















No comments:

Post a Comment

Post Bottom Ad