ඇන්ජලෝ හදිසියේම ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 23, 2017

ඇන්ජලෝ හදිසියේම ලංකාවට

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන IPL පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායක Angelo Mathews අද යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

IPL තරගාවලිය අතරතුර ඔහු යළි දිවයිනට පැමිණෙන්නේ චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය  සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකට සහභාගිවීම සඳහායි. එම සාකච්ඡාව අද ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad