ලංකාව කලාපයේ පහලටම.. ආර්ථික වර්ධනය 4.7%යි.. මාලදිවයින හා ඇෆ්ගනිස්ථානයටත් පරාජය විමේ අවදානමක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

ලංකාව කලාපයේ පහලටම.. ආර්ථික වර්ධනය 4.7%යි.. මාලදිවයින හා ඇෆ්ගනිස්ථානයටත් පරාජය විමේ අවදානමක්..

2017 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය 4.7%ක් වනු ඇතැයි ලෝක බැංකුව විසින් ඇස්තමේන්තු ගතකර ඇත.

මේ බව සදහන් වන්නේ ලෝක බැංකුව විසින් දකුණු ආසියානු කලාපය සම්බන්ධයෙන්
නිකුත් කර ඇති නවතම වාර්තාවකයි.

එම වාර්තාව අනුව ආර්ථික වර්ධන වේගය අතින් ශ‍්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ මාලදිවයින (4.5%) හා ඇෆ්ගනිස්ථානය (2.4%) පමණි. ඉන්දියාවේ (7.2%) ආර්ථික වර්ධනයක් සිදුවන බව දැක්වෙන අතර එය කලාපයේ වැඩිම ආර්ථික වර්ධනයද වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad