ඇල්ලට පැමිණි සුද්දි කියපු කතාව මෙන්න (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 26, 2017

ඇල්ලට පැමිණි සුද්දි කියපු කතාව මෙන්න (video)

ඩුබායි රාජ්‍යයේ ජීවත්වන යුක්‍රේන ජාතික දේශ සංචාරක තරුණියක් වන Oksana Kelvich සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සුන්දර වීඩියෝවක් සිය යූ ටියුබ් ගිණුමට ඇතුලත් කර තිබේ.


ඇය ලංකාවේ සිටින කාලයේදී ඇල්ල, මිරිස්ස වැනි ආකර්ශණීය ස්ථාන රැසක සංචාරය කර තිබේ.

එම වීඩියෝව ඔබට නැරඹිය හැක...

No comments:

Post a Comment

Post Bottom Ad