ලෝකයේ ලොකුම කුකුළා -රුසියාවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 27, 2017

ලෝකයේ ලොකුම කුකුළා -රුසියාවේ

රුසියාවේ කොසෝවෝහි වාසය කරන බව කියන ලෝකයේ විහාලතම කුකුළාගේ වීඩියෝවක් පසුගිය සතියේ අන්තර්ජාලය කැළඹුවා. 

සීඑන්එන් ඇතුළු විදෙස් මාධ්‍ය මෙම වීඩියෝව සත්‍ය එකක් බවට තහවුරු කළ අතර මෙම කුකුළා කිලෝ ග්‍රෑම් 8 ක් පමණ බරින් යුක්ත බවට වාර්තා කර තිබුණි.

 

No comments:

Post a Comment

Post Bottom Ad