මව් පදවිය ලද හිරුණිකා ෆේස්බුක් වේත එක් කළ ඡායාරූප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 29, 2017

මව් පදවිය ලද හිරුණිකා ෆේස්බුක් වේත එක් කළ ඡායාරූප

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මව්පදවියට සූදානමින් ඉන්නවා. ඇය ඒ බව දැක්වෙන ඡායාරූපයක් තම ෆේස්බුක් ගිණුමට යොමු කර තිබෙනවා. ඇය එම ඡායාරූපය යොදා සඳහන් කර තිබුණේ Hello baby ලෙසයි.

මින් පෙරදී ඉතාලි ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය අලුත උපන් බිලිදා සමඟ යුරෝපානු පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගී වූ අතර එය ලොව පුරා ඉමහත් කතා බහට ලක්වූ කරුණක් විය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද සිය බිළිඳිය සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණියහොත් එය අනිවාර්‍යයෙන්ම ලොව පුරා කතාබහට ලක්වන කරුණක් වන අතර ශ්‍රී ලාංකීකයින්ටද අලුත් අත්දැකීමක් වනු ඇත. මෙරට දේශපාලනයේ විප්ලවීය චරිතයක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අප වාසනාවන්ත දරු උපතකට සුභාසිංශන එක් කරන්නෙමු.



No comments:

Post a Comment

Post Bottom Ad