අර්ජුන්ගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 11, 2017

අර්ජුන්ගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

අර්ජුන්ගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

බැඳුම්කර වෙන්දේසියට සම්බන් සිද්ධි හා කරුණු පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත් කර ඇති විශේෂ ජනපති කොමිසමේ නිලධාරීන් විසින් පැය තුනකට අධික කාලයක් තිස්සේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් ඊයේ (10) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

කොළඹ අලුත්කඩේ පිහිටි කොමිසම් කාර්යාලයේදී පෙරවරු 9.30ට පෙර ඇරැඹුණ මෙම ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුත්ත දහවල් 12.30 දක්වා පවත්වා තිබේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad