ඇමතිලා 08කට සැප වාහන ගන්න කෝටි 37ක් ඉල්ලා තවත් පරිපූරක ඇස්තමේන්තුවක්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 24, 2017

ඇමතිලා 08කට සැප වාහන ගන්න කෝටි 37ක් ඉල්ලා තවත් පරිපූරක ඇස්තමේන්තුවක්…

ඇමති ගයන්ත කරුණතිලක විසින් ඇමතිවරුන්ට වාහන ගැනීම සදහා කෝටි 37ක මුදලක් ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ලැබීය.

එමගින් ඇමතිවරුන් 08කට එක් මන්ත‍්‍රීවරයෙකුට වාහන ගැනීමට මෙම මුදල් ඉල්ලා ඇත. මෙම මාර්තු 07 වැනිදා ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවකින්ද ඇමතිවරුන් කිහිප දෙනෙකුට වාහන ගැනීම සදහා රුපියල් කෝටි 50කට අධික මුදලක් ඉල්ලා තිබින.

No comments:

Post a Comment

Post Bottom Ad