දිළුම් දිලෙයි දිදුලයි.. සිරස සටන දිග්විජය කරයි.. නීතීඥයින් මිටියම හාන්සියි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 22, 2017

දිළුම් දිලෙයි දිදුලයි.. සිරස සටන දිග්විජය කරයි.. නීතීඥයින් මිටියම හාන්සියි.. [Video]

සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී සන්ධාන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා ඉතා දක්‍ෂ ලෙස කරුණු දැක්වීමක් සිදුකලේය.

ආණ්ඩුව පාර්ශයෙන් එක්ව සිටියේ නීතීඥවරුන් දෙදෙනෙකුද වන ෆයිසර් මුස්තාෆා හා අජිත් පී පෙරේරා ඇමතිවරුන්ය. පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් පැවති විවාදයේදී මන්ත‍්‍රී දිළුම් සියළු නීතිඥයින්ට ඉහලින් කරුණු දැක්වූ අතර බොහෝ නිරවුල්ව අදහස් ඉදිරිපත් කරන්නටද සමත් විය.

සම්පුර්ණ වැඩසටහන මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad