දකුණ හෙල්ලූ පාතාල රජු ‘පොඩි ලැසී ‘ බඩුත් එක්ක හසුවූ හැටි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 9, 2017

දකුණ හෙල්ලූ පාතාල රජු ‘පොඩි ලැසී ‘ බඩුත් එක්ක හසුවූ හැටි (PHOTOS)

අධිකරණය මහහැර සිටි පොඩි ලැසී නොහොත් මදුරංග නැමැත්තා ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සමග අම්බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. සැකකරු මෝටර් රථයකින් තෙල්වත්ත ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ටී 56 ගිනි අවියක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් කුඩු ග්‍රෑම් 4ක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.






No comments:

Post a Comment

Post Bottom Ad