මහාචාර්ය කාලෝ ෆෝන්සේකා හදිසියේ රෝහල් ගත කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 24, 2017

මහාචාර්ය කාලෝ ෆෝන්සේකා හදිසියේ රෝහල් ගත කෙරේ


මහාචාර්ය කාලෝ ෆෝන්සේකා
හදිසියේ රෝහල් ගත කෙරේ

හදිසි අසනීප තත්වයක් මතුවීම නිසා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා බ්‍රහස්පතින්දා 23 රාත්‍රියේ රෝහල් ගත කර තිබේ.
පසුගිය දින කිහිපයේ
සයිටම් අර්බුදය සම්බන්ධයෙන්
විශාල ලෙස කථාබහට ලක්වූ ඔහු ඇතැමුන්ගේ විවේචනයන්ටද බඳුන්ව සිටියේය. SLMC (වෛද්‍ය සභාවේ) සභාපති ලෙස කටයුතු කළ ඔහු සයිටම් අනුමත නොකළ අතර ඒ වෙනුවෙන් පසුගිය දිනවල කටයුතු කර වෙහෙසට පත්ව සිටියේය.

ඔහුගේ රෝහල් ගතවීම සම්බන්ධ වැඩිදුර තොරතුරු තවම වාර්තා නොවේ.

No comments:

Post a Comment

Post Bottom Ad