ගස් හිටවන මුස්ලිම්කාරයා අමරසිරි පීරිස්ටත් කෙලියි – ලක්ෂ ගණනක මුදලක් වංචා කරයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 12, 2017

ගස් හිටවන මුස්ලිම්කාරයා අමරසිරි පීරිස්ටත් කෙලියි – ලක්ෂ ගණනක මුදලක් වංචා කරයි!


තන්තිරිමලේ කම්බියාව ගමේ පාසලක් ඉදිකිරීම සඳහා යැයි පවසමින් ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී තරුණ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධානයේ ප්‍රභල සාමාජිකයෙකු මෙන්ම පසුගිය සමයේ බදූර්දීන්ගේ මහා පරිමාන වන විනාශයට එරෙහිව නැගෙන මහජන විරෝධය යටපත් කිරීම සඳහා මුස්ලිම් පල්ලියේම ඉල්ලීම මත තැනින් තැන ගස් හිටවූ වන මොහොමඩ් ෆර්ෂාන් නමැති මුස්ලිම් ජාතිකයාගේ මූලිකත්වයෙන් සංවිධානය කල සංගීත ප්‍රසංගයක මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව වර්තා වේ.

අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයේ පසුගියදා ප්‍රවිණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතාගේ උන්මාඳ සඳ ප්‍රසංගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර රුපියල් 5000, 3000, 1000 මිල ගණන්වලට ටිකට් රාශියක්ද අලෙවි කර තිබේ. නමුත් ප්‍රසංගය අවස්ථාවේදී එම විද්‍යාල භූමියේ කිසිදු සංවිධායකයෙකු සිට නැති අතර ඉන් අමරසිරි පිරිස් මහතා සහ පැමිණ සිටි රසික පිරිස දැඩි අපහසුතාවයට පත්වී තිබේ.

පසුව කල සොයාබැලීමකදී ප්‍රසංගයේ සංවිධායකයින් විසින් ටිකට් විකිණිමෙන් ලද මුදල්ද රැගෙන පළාගොස් ඇති බව වාර්තා වීඇති අතර අමරසිරි පීරිස් මහතාට ගෙවිය යුතු මුදලවත් ගෙවා නැත. කෙසේ වුවද පැමිණ සිටි රසික ජනතාව සතුටු කිරීම සඳහා අමරසිරි පීරිස් මහතා ගීත කිහිපයක්ද ගායනා කර තිබේ. මෙම සිදුවීම පිළිබඳව අනුරාධපුර පොලීසිය පරීක්ෂනයක්ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම උත්සවයේ ප්‍රධාන සංවිධායකයා විසින් දින කිහිපයකට ඉහතදී සිය ෆේස්බුක් ගිණුමේ පළ කල වීඩියෝවක් පහතින් දැක්වේ.






1 comment:

  1. ඔහු තව දුරටත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු නොවන අතර ජනතා විමුක්ති පෙරමුණ සමඟ සබඳතාවක් ද නොමැත. ඔහු විසින් පක්ෂය හැර ගොස් ඇත.

    ReplyDelete

Post Bottom Ad