ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පුත්තලමේ පිහිටි නිවසේදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය අමතමිනි. ඉදිරි පළාත් පාලන මැතිවණය ඉතා තීරණාත්මක වනු ඇති බවද කී ඔහු ඊට සාර්ථකව මුහුණදීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී තමන් ඒකාබද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කර ඒකාබද්ද විපක්ෂය ජයග්‍රහණය කරවීම සදහා කටයුතු කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පුත්තලමේ පිහිටි නිවසේදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය අමතමිනි. ඉදිරි පළාත් පාලන මැතිවණය ඉතා තීරණාත්මක වනු ඇති බවද කී ඔහු ඊට සාර්ථකව මුහුණදීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පුත්තලමේ පිහිටි නිවසේදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය අමතමිනි. ඉදිරි පළාත් පාලන මැතිවණය ඉතා තීරණාත්මක වනු ඇති බවද කී ඔහු ඊට සාර්ථකව මුහුණදීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.
No comments:
Post a Comment