විමල් හිරගෙදරදී චිත්‍ර අදින්නත් පටන් ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 26, 2017

විමල් හිරගෙදරදී චිත්‍ර අදින්නත් පටන් ගනී

විමල් හිරගෙදරදී චිත්‍ර අදින්නත් පටන් ගනී

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරයේ සිටින කාලයේදී පොත් ලිවීමට අමතරව චිත්‍ර ඇදීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.

වීරවංශ මහතා බන්ධනාගාරයේ දී මේ වන විට චිත්‍ර 25ක් පමණ ඇඳ ඇති බවත් බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි පසුව මේ චිත්‍ර යොදාගෙන ‘සිරගත සිතුවම්‘ නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන බවත් වාර්තා වේ.

වීමල් වීරවංශ මහතා බන්ධනාගාරයේ සිටි කාලයේදී මේවන විට පොත් දෙකක්ද ලියා ඇත.  

No comments:

Post a Comment

Post Bottom Ad