ලෝකය පුරා ඇති Wi-Fi Password පිටවෙයි - කටුනායක Wi-Fi Password එක මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 21, 2017

ලෝකය පුරා ඇති Wi-Fi Password පිටවෙයි - කටුනායක Wi-Fi Password එක මෙන්න

අන්තර්ජාලය දැන් බොහෝ දෙනාගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් වෙලා. මේ නිසාම සෑම තැනකම මෙන්ම ගුවන් තොටුපොළවල් වලට මේ වයර්ලස් අන්තර්ජාල පහසුකම් (Wi-Fi) තියෙනවා.

මේ වන විට ලෝකය පුරා විහිදී ඇති සෑම ගුවන් තොටුපොළකටම අදාළ වයි ෆයි පාස්වර්ඩ් එක නැත්නම් රහස් කේතය Google Map ආධාරයෙන් ලබා දී තිබෙනවා. ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ තුළදී ඔබට නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීමට මෙම පාස්වර්ඩ් උපකාරී වේවී,

Araliya Lounge; password: B1@lounge

World Duty Free Departure Shop password: WDFG@T803

Lotus Lounge network name: #WIFI@LotusLounge password: B1@lounge


මීට අමතරව ලොවපුරා ඇති සෑම ගුවන් තොටුපළකම ඇති වයි ෆයි පාස්වර්ඩ් පහතින්..


 

No comments:

Post a Comment

Post Bottom Ad