FCID අධ්‍යක්ෂ පුටුව SSP ප්‍රියන්තට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 18, 2017

FCID අධ්‍යක්ෂ පුටුව SSP ප්‍රියන්තට

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.ඩී.ප්‍රියන්ත මහතා පත් කර තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ  අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සී.ඒ. ප්‍රේමශාන්ත මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

ඒ මහතා මේ වන විට මොණරාගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad