විජය කුමාරතුංගගේ පක්‍ෂ සමුළුවට චන්ද්‍රිකා වැද්ද නොගනී.. ප‍්‍රධාන ආරාධිතයා මහින්දයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 23, 2017

විජය කුමාරතුංගගේ පක්‍ෂ සමුළුවට චන්ද්‍රිකා වැද්ද නොගනී.. ප‍්‍රධාන ආරාධිතයා මහින්දයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ සැමිය වන ජනකාන්ත නළු විජය කුමාරතුංග විසින් බිහි කරන ලද පක්‍ෂය වන ශ‍්‍රි ලංකා මහජන පක්‍ෂයේ 33 වන සංවත්සරය ඊයේ දිනයේ ගම්පහ නයිවලදී පැවැත්වින.

එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට සහභාගී කර නොගැනීම විශේෂත්වයකි.




No comments:

Post a Comment

Post Bottom Ad