2017දී ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අභියෝග කරමින් සිය මතය ප්‍රකාශ කර ඇත.
තමා සතියකට ස්විසර්ලන්තයේ සංචාරයක නිරතවීමට සූදානම් බවත් අවශ්‍යනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ කාලය තුලදී ආණ්ඩුව පෙරළීමට අවස්ථාවක් ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් අවසානයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිටිනුයේ මහින්ද රාජපක්ෂ ලෙසත් ආණ්ඩුව මෙලෙසම පවතින බවත් අගමැතිවරයා සඳහන් කර ඇත.

No comments:
Post a Comment