පිඹුරාගේ බඩට ගිය දඬු ලේනා (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 7, 2017

පිඹුරාගේ බඩට ගිය දඬු ලේනා (ඡායාරූප)

දඬු ලේනෙකු දැවැන්ත පිඹුරෙකුගේ ගොදුරක් බවට පත්වුණු ඡායාරූප එකතුවක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා කර තිබෙනවා.

පැය දෙකකට ආසන්න කාලයක් පිඹුරා මෙම ගොදුර ගිල දැමූ බවත් එහි විශාලත්වය වැඩි නිසාම ගොදුර ගිලීමෙන් පසුව ඌ හට ගමන් කිරීමට පවා අපහසු වූ බවයි වාර්තා වන්නේ.







No comments:

Post a Comment

Post Bottom Ad