ලංකාව තරංගට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 25, 2017

ලංකාව තරංගට

දකුණු අප්‍රිකානු එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උපුල් තරංග හට භාරදී තිබෙනවා. 

ඒ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙත බලා පැමිණීමෙන් අනතුරුවයි.

No comments:

Post a Comment

Post Bottom Ad