‘ටැබා’ ගහන ආණ්ඩුවේ මන්ත‍්‍රී හෙලිවෙයි.. වෙල්ගම මූණටම කියයි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

‘ටැබා’ ගහන ආණ්ඩුවේ මන්ත‍්‍රී හෙලිවෙයි.. වෙල්ගම මූණටම කියයි.. [Video]

‘මං නම් කාලක් ගහල නිදාගන්නවා. තමුන්නාන්සෙ ටැබ් එක ගහන මිනිහෙක්’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා අයවැය කාරක සභා අවස්ථාවේදී විවදයට එක්වෙමින් කියා සිටියේය.

ඔහු සිය විවේචනය එල්ල කලේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකුටයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad