‘මෛත‍්‍රීට මේක කරන්න බැරිනම් ආණ්ඩුව මහින්දට දී ගෙදර යන්න’ දොස්තර වර්ජනයෙන් පෝලිමේ සිටින රෝගීන් මාධ්‍යට කියති.. [Video]

මෛත‍්‍රීට ආණ්ඩුව කරන්න බැරිනම් මහින්දට ආන්ඩුව බාර දී යන්නැයි ඊයේ පැවති වෛද්‍ය වැඩ වර්ජනයෙන් අපහසුතාවට පත්ව රෝහල් පෝලිමේ සිටි රෝගියෙක් මාධ්‍ය වෙත අදහස් පල කලේය.

Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න