හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය මැතිව්ස්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය මැතිව්ස්ට

ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේදී 2015 වසරේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වූ අතර 2016 වසරේ ජනතාවගේ ක්‍රීඩකයාට හිමි සම්මානය ටී.එම්. ඩිල්ෂාන්ට හිමි විය.

* වසරේ විස්සයි20 පන්දු යවන්නා - ලසිත් මාලිංග

* වසරේ විස්සයි20 පිතිකරු - තිලකරත්න ඩිල්ෂාන්

* වසරේ එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා - ඇන්ජලෝ මැතිව්ස්

* එක්දින පන්දු යවන්නා- ලසිත් මාලිංග

* වසරේ එක්දින පිතිකරු - කුමාර් සංගක්කාර

* වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා - රංගන හේරත්

* වසරේ ටෙස්ට් පිතිකරු - දිනේෂ් චන්දිමාල්

* වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා - කුසල් මෙන්ඩිස්


මේ අතර කි‍්‍රකට් සම්මාන උළෙල වසරේ දක්ෂතම එක්දින පිතිකාරිනිය ලෙස සම්මානය හිමිකර ගැනීමට චමරි අතපත්තු සමත් විය.

වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය ලෙස ඉනෝකා රණවීර සම්මාන හිමිකර ගත් අතර, වසරේ දක්ෂතම එක්දින තුන්ඉරියව් කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ශෂිකලා සිරිවර්ධනයි.

No comments:

Post a Comment

Post Bottom Ad