ට‍්‍රම්ප් දින්නාම වැඬේ වැරදිලා.. මංගලට පුළුවන් කාන්තා යට ඇදුම් මහන්න විතරයි.. ෆොන්සේකා සාක්කියි..

මංගල සමරවීර යනු මෙරට සිටි දුර්වලම විදේශ ඇමතිවරයා බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඇවන්ගාඞ් නඩුව වෙනුවෙන් අද අධිකරණයේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මංගල සමරවීර මහතාට හැකියාවත් ඇත්තේ කාන්තාවන්ට යට අදුම් මහන්න පමණක් බව එකල හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා කියා සිටි බව ද කී රාජපක්‍ෂ මහතා 2014 වසර අවසන් කාලයේ පැවති ආණ්ඩුවට එක්වීම සදහා මංගල සමරවීර මහතා තමන් හමුවට ආ බවද සදහන් කලේය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment