අර්ජුන රණතුංග ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 7, 2016

අර්ජුන රණතුංග ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..??

අර්ජුන රණතුංග මහතා වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා වාර්තා කරයි.

හම්බන්තොට වරාය ආශ්‍රිත සිදු කෙරෙන ඇතැම් කටයුතු අර්ජුන රණතුංග ඇමතිවරයාට පවා නොදන්වා වෙනත් ඇමතිවරුන් දෙදෙනෙකු විසින් සිදු කරමින් සිටීම යයිද වාර්තාවල සදහන්ය.

මෙම කටයුතු සදහා ඉහල දේශපාලන බලවතෙකුද සහාය දක්වන බවද සදහන් කරන එම වාර්තා පවතින තත්වය වෙනස් නොවන්නේ නම් අර්ජුන රණතුංග ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයිද පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad