දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය වර්ජනය අත්හිටුවයි
දුම්රිය වෘත්තීය සමිති අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබේ. 

ජනපති මෙත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තමන්ට විසඳුම් ලැබුණ හෙයින් වර්ජනය අත්හිටවූ බව දුම්රිය සේවා ඒකාබද්ධ පෙරමුණ පෙන්වා දෙයි.

ජනපතිවරයා හා පැවැත්වූ සාකච්ඡාවේදී ගැටලු රැසකට විසදුම් ලැබුණු බවත් අනෙකුත් ගැටලු සඳහා ජාතික වශයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදෙන බවට ජනපතිවරයා එකඟවූ බවත් එම වෘත්තීය සමිති සඳහන් කරයි. ජනපතිවරයා හා බස් සංගම් අතර සාකච්ඡාව මේ වනවිට පාර්ලිමේන්තුවේ ජනපති නිල කාමරයේදී පැවැත්වෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment