තිස්ස - කරුණා අම්මාන් බලන්න විමල් - ගම්මන්පිල යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

තිස්ස - කරුණා අම්මාන් බලන්න විමල් - ගම්මන්පිල යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අද (02) හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක හා කරුණා අම්මාන් බැලීමට බොරැල්ල මැගසින් බන්ධනාගාරයට ගොස් තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, සී.බී. රත්නායක යන මහත්වරුන්ද විරවංශ මන්ත්‍රීවරයා සමග බන්ධනාගාරයට ගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad