වැඩි කළ දඩේට එරෙහිව අද දවල් නෙළුම් පොකුණේ ත්‍රීවීල් පෙලපාලියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

වැඩි කළ දඩේට එරෙහිව අද දවල් නෙළුම් පොකුණේ ත්‍රීවීල් පෙලපාලියක්


දඩ කොළ මඟින් රථවාහන දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව ත්‍රිරෝද රථ රියැදුරන්ගේ විරෝධතා පෙළපාළියක්
අද (02දා) පෙරවරු 10ට


කොළඹ නෙලුම් පොකුණ මංසන්ධියෙන් ඇරැඹීමට කටයුතු යොදා ඇත.

දඩ මුදල් වැඩිකිරීම නිසා ඒසා මුදලක් ගෙවීමට නොහැකිවීමෙන් තමන්ව සිරගෙවල්වල ගාල්කර තම අඹු දරුවන් සියදිවි නසා ගන්නා තත්ත්වයට පත් කිරීමට එරෙහිව ජනාධිපතිවරයාට සන්දේශයක් භාරදීමට තම සංගමය කටයුතු යොදා ඇතැයි ඊයේ (01දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් රෝහණ පෙරේරා මහතා සඳහන් කළේය.

(උපතිස්ස පෙරේරා)

No comments:

Post a Comment

Post Bottom Ad