දුම්රිය වර්ජනය නවතී

දුම්රිය වෘත්තීය සමිති අද (01දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබේ. ජනපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව තමන්ට විසඳුම්
ලැබුණ හෙයින් වර්ජනය අත්හිටවූ බව දුම්රිය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.

ජනපතිවරයා හා පැවැත්වූ සාකච්ඡාවේදී ගැටලු රැසකට විසදුම් ලැබුණ බවත් අනෙකුත් ගැටලු සඳහා ජාතික වශයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදෙන බවට ජනපතිවරයා එකඟවූ බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න