ලෝකයේ කඩවසම් නළුවන් අතර තුන රිතික්ට එක ටෝම්ට

ලෝකයේ සිටින කඩවසම් නළුවන් අතර තුන්වැනි තැන දිනා ගැනීමට බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන්ට ( Hrithik Roshan ) හැකිව තිබේ. 

ජාත්‍යන්තර සිනමා වෙබ් අඩවි කිහිපයක එකමුතුවෙන් තෝරා ගනු ලැබු මෙම ලැයිස්තුවේ පළමු තැනට පත්ව ඇත්තේ සුපිරි හොලිවුඩ් නළු ටොම් කෘස්ය.

කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපයේදීම මෙම ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට සමත්ව සිටි බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ හත්වැනි ස්ථානයයි.

ඔවුන් දෙදෙනා පමණක් මෙවර බොලිවුඩය නියෝජනය කරමින් මෙම ලැයිස්තුවට එක්ව තිබීම විශේෂත්වයකි. පහත දැක්වෙන්නේ මෙම ලැයිස්තුවේ පළමු දස දෙනා අතරට එක්ව සිටින නළුවන්ය.

1.Tom Cruise
2.Robert Pattinson
3.Hrithik Roshan
4.Johnny Depp
5.Tom Hiddleston
6.Omar Borkan Al Gala
7.Salman Khan
8.Brad Pitt
9.Hugh Jackman
10.Billy Unger
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment