බත්තරමුල්ලට එස් 300 බෙන්ස් එකක් බස්සපු ඇමති කවුද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

බත්තරමුල්ලට එස් 300 බෙන්ස් එකක් බස්සපු ඇමති කවුද?


බත්තරමුල්ලට එස් 300 බෙන්ස් එකක් 
බස්සපු ඇමති කවුද?

බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු ගෙන්වා ඇති අලුත්ම බෙන්ස් රථයක ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

ජනතාවට අධික ලෙස දඩ මෙන්ම බදු පන්වන අතරේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සුව පහසුව වෙනුවෙන් කෝටි ගණන් වියදම් කිරීම පිළිබඳව මේ සමගම යළි කථාබහක් මතුව ඇත.



බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශය වාහන අංගනයේ තිබූ මෙම අලුත්ම බෙන්ස් රථය එස් 300 වර්ගයේ බෙන්ස් රථයක් වන අතර වටිනාකම මිලියන 35 ක් පමණ වේ.

ඡායාරූප - අසාම් අමීන්




No comments:

Post a Comment

Post Bottom Ad