බත්තරමුල්ලට එස් 300 බෙන්ස් එකක් බස්සපු ඇමති කවුද?


බත්තරමුල්ලට එස් 300 බෙන්ස් එකක් 
බස්සපු ඇමති කවුද?

බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු ගෙන්වා ඇති අලුත්ම බෙන්ස් රථයක ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

ජනතාවට අධික ලෙස දඩ මෙන්ම බදු පන්වන අතරේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සුව පහසුව වෙනුවෙන් කෝටි ගණන් වියදම් කිරීම පිළිබඳව මේ සමගම යළි කථාබහක් මතුව ඇත.



බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශය වාහන අංගනයේ තිබූ මෙම අලුත්ම බෙන්ස් රථය එස් 300 වර්ගයේ බෙන්ස් රථයක් වන අතර වටිනාකම මිලියන 35 ක් පමණ වේ.

ඡායාරූප - අසාම් අමීන්




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment