2500 ගැන කථාකරන්න ගිය ගැමුණු 25000 දාගෙන ආවා -හිටපු ප්‍රවාහන ඇමති වෙල්ගම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

2500 ගැන කථාකරන්න ගිය ගැමුණු 25000 දාගෙන ආවා -හිටපු ප්‍රවාහන ඇමති වෙල්ගම

අද සිදුවන පුද්ගලික බස් වැඩ වර්ජනය ගැන
අදහස් දක්වමින් මතුගම බස් නැවතුම්පොලේ සිට


හිටපු ප්‍රවාහන ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සිය අදහස් දැක්වූවා. ඔහු කියා සිටියේ මෙම කරදරය දාගත්තේ ගැමුණු බවයි.

ගැමුණු 2500 ප්‍රශ්න ගැන ඇමතිවරයා සමග සාකච්ඡාවකට ගොසින් ඒ වෙනුවට 25000 දඩය ගැන එකඟතාව ලබාදී පැමිණ පිරිස පාවාදුන් බව කියා සිටියා.

එම වීඩියෝව පහතින්....



No comments:

Post a Comment

Post Bottom Ad