අලුත් පක්ෂය සාකච්ඡාවකට සූදානම්! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

අලුත් පක්ෂය සාකච්ඡාවකට සූදානම්! (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂයෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂයත් එක්ක වැඩ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැමතිනම් එක්ව වැඩ කිරීමට සූදානම් බවත් ඊයේ (02) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ටිරාන් අලස් මහතාගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

හෙට වුවද තමාට පක්ෂයක් නිර්මාණය කළ හැකි බවත් නමුත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෙකු බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එම වීඩියෝව පහතින් නරඹන්න....


No comments:

Post a Comment

Post Bottom Ad