වර්ෂාවෙන් මැවනැල්ල හා වෙන්නප්පුව ජලයෙන් යටවෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 3, 2016

වර්ෂාවෙන් මැවනැල්ල හා වෙන්නප්පුව ජලයෙන් යටවෙයි (VIDEO)

වර්ෂාවෙන් මැවනැල්ල හා වෙන්නප්පුව ජලයෙන් යටවෙයි (VIDEO)
පසුගියදා ඇදහැලුණු අධික වාර්ෂාවත් සමග මාවනැල්ල නගරය හා ඒ අවට ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.

එමෙන්ම ඊයේ (02) වෙන්නප්පුව ප්‍රදේශයට ඇද හැලුණු අධික වැසි සමග වෙන්නප්පුව - වේලක්කානි මාවත ඇතුළු ප්‍රදේශ ගණනාවක නිවාස 250 කට වැඩි සංඛ්‍යාවක් ජලයෙන් යටවී ඇති අතර ඉන් ප්‍රදේශවාසීන් රැසක් අපහසුතාවට ලක්වී ඇත.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad