බන්දුල ශූරීන් වාදපිටියේ මහ බැංකු ප‍්‍රස්තාර ශිල්පය දක්වයි.. ආණ්ඩු පිල සිහි මුර්ඡුා වෙයි.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

බන්දුල ශූරීන් වාදපිටියේ මහ බැංකු ප‍්‍රස්තාර ශිල්පය දක්වයි.. ආණ්ඩු පිල සිහි මුර්ඡුා වෙයි.. [Video]

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් දෙරණ වාදපිටිය වැඩසටහනේදී ඉදිරිපත් කල ශ‍්‍රි ලංකා මහ බැංකුවේ ප‍්‍රකාශණයක ප‍්‍රස්ථාර කිහිපයක් හේතුවෙන් විවාදයට සහභාගී වූ ආණ්ඩුවේ නියෝජිතයින් බලවත් අසීරුතාවයට පත් වූහ.

වත්මන් ණය අර්බුදය, රාජපක්‍ෂ යුගයේ ණය, රුපියල අවප‍්‍රමාණය වීම ගැන මන්ත‍්‍රීවරයා ඉතා පැහැදිලි ලෙස පෙන්වා දුන්නේ මෙසේය.

වැඩසටහන නිම වන තෙක් මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශයන් ආණ්ඩුවේ නියෝජිතයින් අතින් අභියෝගයට ලක් කෙරුණේ නැත.


 

No comments:

Post a Comment

Post Bottom Ad